ඔබත් නොදැනුවත්ව ම කෙඩිට් කාඩ් (credit card) වංචා සඳහා තුන් වන පාර්ශවයක් ද ?
ක්‍රෙඩිට් කාඩ් පිරිවිතර වංචා පිළිබඳ අවධානයෙන් සිටින්න: ස්වයංක්‍රීය ස්ක්‍රිප්ට් භාවිතයෙන් කරමින් කෙඩිට් කාඩ් අංක හඳුනා ගැනීම සදහා අ නාරක්ශිත ගෙවීම් ද්වාර ( payment gateway ) භාවිතා කිරීම හේතුවෙන්. ඔබ නොදැනීම කෙඩිට් කාඩ් වංචා සඳහා තුන් වන පාර්ශවයක් විය හැකිය. මෑත කාලයේදී, වංචාකරුවන් ස්වයංක්‍රීය ස්ක්‍රිප්ට් භාවිතයෙන් ආරක්ෂා නොකරන ගෙවීම් ද්වාර (Payment Gateway) භාවිතා කිරීම සඳහා උත්සාහ කරයි. මෙම ස්ක්‍රිප්ට් (Script) ක්‍රියාවලිය සෑම විටම දහස් ගණන් නියැදි ක්‍රෙඩිට් කාඩ් විස්තර ගබඩා කරමින්, සැලසුම්ගත කර ඇති ගෙවීම් පෝරම වෙත ලබාදේ. මෙය අවසානයේදී සැබෑ කාඩ් අංකයක් හ...